Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆීල්ඞ් පරදවා එස්.එස්.සී ජය ගනී

බ්ලූම්ෆීල්ඞ් පරදවා එස්.එස්.සී ජය ගනී

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී බ්ලූම්ෆීල්ඞ් පිල පරදවා කඩුලූ 4 කින් ජය ගැනීමට එස්.එස්.සී පිල සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බ්ලූම්ෆීල්ඞ්  ඕවර 41.5 කදී සියලූ දෙනා දැවී 133
(දිල්හාන් කුරේ 33, චතුර රංදුනු 24, චරිත් ජයම්පති 19/3, සචිත‍්‍ර සේනානායක 23/2)

එස්.එස්.සී  ඕවර 28.2 කදී කඩුලූ 6ක් දැවී 135
(කෞශාල් සිල්වා 41, ධනුෂ්ක ගුණතිලක 25, සුරාජ් රංදිව් 28/2)


 


අදහස් (0)

බ්ලූම්ෆීල්ඞ් පරදවා එස්.එස්.සී ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.