අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර තරගයක් ලෙස කටුනායක වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තරගයේදී බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් හලාවත මේරියන්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
මෙහිදී බ්ලූම්ෆීල්ඞ් පන්දු යවන්නෝ හලාවත මේරියන්ස් ඉනිම ලකුණු 41 කට සීමා කිරීම කැපී පෙනුණි.
හලාවත මේරියන්ස් පිල ඕවර 23 කදී සියලූ දෙනා දැවී 41 (ළහිරු මධුසංඛ 8/3, සුරාජ් රන්දීව් 11/4)
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 11.1 කදී කඩුලූ 1 ට 45 (අෂේන් සිල්වා නොදැවී 17, ටොම් වෙස්ලි නොදැවී 18)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.