Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆීල්ඞ් - එන්. සී. සී. තරගය විසදුම් නෑ

බ්ලූම්ෆීල්ඞ් - එන්. සී. සී. තරගය විසදුම් නෑ

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති බ්ලූම්ෆීල්ඞ් පිල සහ එන්. සී. සී. පිල අතර තරගය අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.


බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 137 (ඩිල්ෂාන් මුණවීර 18, ප‍්‍රිමෝෂ් පෙරේරා 62, කුසල් මෙන්ඩිස් 17)

එන්. සී. සී. පිල  ඕවර 13.5 කදී කඩුලූ 4 ට 85 (සදුන් වීරක්කොඩි 20, දිනේෂ් චන්දිමාල් 26, ජෙහාන් මුබාරක් නොදැවී 24)


- 048


අදහස් (0)

බ්ලූම්ෆීල්ඞ් - එන්. සී. සී. තරගය විසදුම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.