Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර දකුණට (පිටත) ලකුණු 67 ක ජයක්

බස්නාහිර දකුණට (පිටත) ලකුණු 67 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම අද (02 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ශෙරන් ෆොන්සේකා (66) අර්ධ ශතකයක් සහ චාරුක ජයතිලක ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමට ජය ගෙන ඒමට සමත්වුහ.


බස්නාහිර දකුණ (පිටත) - ඕවර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 213
(ශෙරන් ෆොන්සේකා 66, අමිල පෙරේරා 24, මිතිර තේනුර 22, ලක්ෂාන් ජයසිංහ 40/3, නවිඳු පැහැසර 21/2, ලොහාන් අරෝෂණ 25/2)


දකුණු පළාත - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී ලකුණු 146
(කවිඳු නිර්මාන නොදැවී 32, සුධීර වීරරත්න 26, චාරුක ජයතිලක 33/4, හේෂාන් උමින්ද 25/2)

 


අදහස් (0)

බස්නාහිර දකුණට (පිටත) ලකුණු 67 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.