Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර දකුණට කඩුලු 7 ක ජයක්

බස්නාහිර දකුණට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අද (02 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් විශුද් පෙරේරා (නොදැවී 52) අර්ධ ශතකයක් ලබාගත් අතර බෙහාන් ඉනුක ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත්තේය.


උතුරු පළාත - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 154
(ටි. දිනෝෂන් 55, බෙහාන් ඉනුක 29/3)

බස්නාහිර දකුණ - ඕවර 20.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 155
(විශුද් පෙරේරා නොදැවී 52, දිනුර ප්‍රනාන්දු 40)

 


අදහස් (0)

බස්නාහිර දකුණට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.