Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර දකුණ (පිටත) ට කඩුලු 9 ක ජයක්

බස්නාහිර දකුණ (පිටත) ට කඩුලු 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය තක්ෂිලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


උතුරු පළාත - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී ලකුණු 88
(එස්. සරංගන් 29, දිනුක අනුපමල් 24/3, තාරක ජයතිලක 14/2, ලසිඳු ප්‍රනාන්දු 15/2)


බස්නාහිර දකුණ (පිටත) - ඕවර 18.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 90
(ශෙරන් ෆොන්සේකා නොදැවී 47, චමත් චමුපති නොදැවී 27)

 


අදහස් (0)

බස්නාහිර දකුණ (පිටත) ට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.