Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර දකුණට කඩුලු 3 ක ජයක්

බස්නාහිර දකුණට කඩුලු 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර පළාත් දකුණ (පිටත)කණ්ඩායම පරදවා කඩුලු 3 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


බස්නාහිර පළාත් දකුණ (පිටත) - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී ලකුණු 169
(රනේෂ් සිල්වා 70, ඉශාර ශශ්මිත 23, අශාන් ප්‍රනාන්දු 31/4, විනුජ රාම්පෝල් 21/2, විහඟ මෙන්ඩිස් 34/2)

බස්නාහිර පළාත් දකුණ - ඕවර 41.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 174
(ප්‍රභාෂ්වර හේරත් 47, චමෝද් ගිහාන් 39, පසිඳු පැතුම් නොදැවී 26, හේෂාන් උමින්ද 38/2, චාරුක ජයතිලක 39/)

 


අදහස් (0)

බස්නාහිර දකුණට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.