Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බර්නි විජේසේකර සම්මානය රන්ජන්ට

බර්නි විජේසේකර සම්මානය රන්ජන්ට

editorial - 2023 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිල්ක් ක්‍රීඩා සම්මාන රාත්‍රිය පසුගියදා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේදී ක්‍රීඩා ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ අති විශිෂ්ට මෙහෙවර සඳහා ‘බර්නි විජේසේකර අනුස්මරණ’ සම්මානය රන්ජන් පරණවිතාන මහතාට පිරිනැමිණ. 

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අතින් රන්ජන් පරණවිතාන මහතා සම්මානය ලබාගත් අවස්ථාව. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාද ඡායාරූපයේ සිටී. 


අදහස් (0)

බර්නි විජේසේකර සම්මානය රන්ජන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.