අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කටුනායක වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී පැවැති පැවැති තරගයේදී බදුරලිය ක‍්‍රිකට් සමාජය පිල කඩුලූ 7 කින් සැරසන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
සැරසන්ස් පිල ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 166
(නිසල් රන්දික 27, චලිත් හැළඹගේ 26, ගීත් කුමාර නොදැවී 48, මිතුන් ජයවික‍්‍රම 26/2, ගයාන් සිරිසෝම 28/4, මිලින්ද සිර්වර්ධන 23/2)
බදුරලිය ක‍්‍රිකට් සමාජය ඕවර 43.3 කදී කඩුලූ 3 ට 167
(අමල් ඇතුළත්මුදලි 24, දුෂාන් විමුක්ති නොදැවී 77, ගිහාන් රූපසිංහ 35, මිලින්ද සිරිවර්ධන නොදැවී 19)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.