Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රසාද ලකුණු බෙදා ගනිති

ප‍්‍රසාද ලකුණු බෙදා ගනිති

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ අටවැනි දිනය වූ අද (21 වැනිදා)  ඕස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය අතර බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව නිසා අතහැර දැමීමත් සමගම  ඕස්ටේ‍්‍රලියාවට සහ බංග්ලාදේශයට ප‍්‍රසාද ලකුණක් බැගින් හිමිවිය. ඒ අනුව  ඕස්ටේ‍්‍රලියාව මෙන්ම බංග්ලාදේශයද ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා සිටිති.

නවසීලන්තයේ හැග්ලි  ඕවල් පිටියේදී කොදෙව් පිල සහ පාකිස්තානය අතර තරගයේදී කොදෙව් පිල ලකුණු 150 කින් ජයගැනීමත් සමග පාකිස්තානු පිල තව තවත් අගාධයටම ඇදී ගිය අතර තරගයට පෙර -1.520 ක් ව තිබූ පාකිස්තානයේ ශුද්ධ ලකුණු වේගය කොදෙව් තරගයෙන් පසුව -2.260 දක්වා පහත වැටිණ.

 

ප‍්‍රසාද ලකුණු පුවරුව

 

2015.02.21 දා - ඕස්ට්‍රේලියා/බංග්ලාදේශ තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 3 3 0 - - 3.586  6.00 
ඕස්ට්‍රේලියාව 2 1 0 - 1 2.220  3.00 
බංග්ලාදේශය 2 1 0 - 2 2.100  3.00 
ශ්‍රී ලංකාව 1 0 1 - - -1.960  -   
ඇෆ්ගනිස්ථානය 1 0 1 - - -2.100  -   
ස්කොට්ලන්තය 1 0 1 - - -3.039  -   
එංගලන්තය 2 0 2 - - -3.952  -   
               
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 1 1 0 - - 1.520  2.00 
බටහිර ඉන්දීය කොදෙව් 2 1 1 - - 1.267  2.00 
දකුණු අප්‍රිකාව 1 1 0 - - 1.240  2.00 
අයර්ලන්තය 1 1 0 - - 0.618  2.00 
සිම්බාබ්වේ 2 1 1 - - -0.495  2.00 
එක්සත් අරාබි ජනපදය 1 0 1 - - -0.258  - 
පාකිස්තානය 2 0 2 - - -2.260  - 

අදහස් (0)

ප‍්‍රසාද ලකුණු බෙදා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.