Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රවේශපත් හෙටත් ගත හැකියි

ප‍්‍රවේශපත් හෙටත් ගත හැකියි

ශනුක අරවින්ද - 2014 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර හෙට පැවැත්වෙන එක්දින තරගයේ ප‍්‍රවේශපත් සීමිත ප‍්‍රමාණයක් ඉතිරි වී ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. හෙට මධ්‍යාහ්න 12.00 දක්වා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් හෝ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයෙන් මෙම ප‍්‍රවේශපත් මිලදී ගත හැකිය.


අදහස් (0)

ප‍්‍රවේශපත් හෙටත් ගත හැකියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.