Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෙරහුරු තරගයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය

පෙරහුරු තරගයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම සහ ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පසුගියදා පැවති පෙරහුරු තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

මෙහිදි විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ පෙරේරා පන්දු 95කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 91ක් ලබා අතර ඔහුට මනා සහයක් දෙමින් කෞෂාල් සිල්වා පන්දු 96 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය.

ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම  ඕවර් 45.3 කදී සියළු දෙනා දැවී 171
(සචිත‍්‍ර සේරසිංහ 61, මිලින්ද සිරිවර්ධන 19, විමුක්ති පෙරේරා 26/2, ඩිල්රුවන් පෙරේරා 29/2, චතුරංග ද සිල්වා 39/2)

ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම  ඕවර් 33.1 කදී කඩුලූ 3ක් දැවී 172
(ඇන්ජලෝ පෙරේරා නොදැවී 91, කෞෂාල් සිල්වා නොදැවී 64, දිල්හාර ප‍්‍රනාන්දු 45/2)


අදහස් (0)

පෙරහුරු තරගයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.