බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර බම්බලපිටියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ කොළඹ නාලන්දා විදුහල් කණ්ඩායමේ කලණ පෙරේරා ලකුණු 44 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 38 කදී සියලූ දෙනා දැවී 139
(සන්තුෂ් ගුණතිලක 48, මනිල්ක ද සිල්වා 38, අනිෂ්ක පෙරේරා 26, කලණ පෙරේරා 44/5, උමේෂ්ක දිල්ෂාන් 29/4)
කොළඹ නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 57 කදී සියලූ දෙනා දැවී 133
(සුහඟ විජේවර්ධන 47, ලක්ෂිත රසාංජන 27, සචින් සිල්වා 21/4, මනිල්ක ද සිල්වා 20/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 71.1 කදී සියලූ දෙනා දැවී 184
(සන්තුෂ් ගුණතිලක නොදැවී 39, නිපුනක ෆොන්සේකා 23, අනිෂ්ක පෙරේරා 28, ශාලිත් ප‍්‍රනාන්දු 26, ලක්ෂිණ රොද්‍රිගූ 18, මනිල්ක ද සිල්වා 18, සුහඟ විජේවර්ධන 36/3, උමේෂ්ක දිල්ෂාන් 20/2, ලක්ෂිත රසාජන 46/2)
කොළඹ නාලන්දා විදුහල දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලූ 3 ක් දැවී 50
(ලක්ෂිත රසාජන 18, සන්තුෂ් ගුණතිලක 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.