Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පී. ද. එස්. කුලරත්න විදුහලට පළමු ඉනිමේ ජයක්

පී. ද. එස්. කුලරත්න විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ විදුහල සහ අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පී. ද. එස්. කුලරත්න විදුහල සමත්විය.

එහිදී පී. ද. එස්. කුලරත්න විදුහල වෙනුවෙන් ලකුණු 74 ක් රැස්කිරීමට චලිත චමෝද් සමත්වූ අතර කසුන් තාරක ලකුණු 27 කට විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගත්තේය.

 

විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම -  ඕවර 37.2 කදී සියලූ දෙනා දැවී 96
(ඉසුරු වීරසිංහ 34, කි‍්‍රෂාන්ත ජයසූරිය 29, කසුන් තාරක 27/5, නිම්න සාරංග 34/3)

පී. ද. එස්. කුලරත්න විදුහල පළමු ඉනිම -  ඕවර 32.3 කදී කඩුලූ 5 ක් දැවී 165
(චලිත චමෝද් 74, සචින් අවිශ්ක නොදැවී 32, තුසිත අරවින්ද 44/4)

විද්‍යාර්ථ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 6.2 කදී කඩුල්ලක් දැවී 9

 

- 036


අදහස් (0)

පී. ද. එස්. කුලරත්න විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.