Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෑලියගොඩ ධර්මදාස විදුහල ඉනිමක පහසු ජයක් ලබයි

පෑලියගොඩ ධර්මදාස විදුහල ඉනිමක පහසු ජයක් ලබයි

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෑලියගොඩ එච්. කේ. ධර්මදාස විදුහල සහ හේමමාලි විදුහල අතර පැවැති තරගයෙන් එච්. කේ. ධර්මදාස විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමකින් සහ ලකුණු 48 කින් ජය ලැබීමට සමත් වූහ.

එච්. කේ. ධර්මදාස විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 156
(එම්. අෂාර් 50, එච්. සේසත් 40, පී. දුලංජන 14, ජේ. විදුරංග 20/2, වී. නෙත්මාල් 25/2)

හේමමාලි විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 46
(ඒ. මධුරංග 18/3, ආර්. අදීප 9/2, එච්. සේසත් 6/2)

දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 62
(වී. නෙත්මාල් 36, ආර්. අදීප 21/5, එච්. සේසත් 16/3)


අදහස් (0)

පෑලියගොඩ ධර්මදාස විදුහල ඉනිමක පහසු ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.