Last Update  :  2025-12-31 16:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර ශ්‍රී සුමංගල පළමු ඉනිම 202 යි

පානදුර ශ්‍රී සුමංගල පළමු ඉනිම 202 යි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වූ 62 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට මොරටු මහ විදුහල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය.

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 202 ක් රැස් කළේය.

හෙට (22) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.  


ශ‍්‍රී සුමංගල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 202 (හේෂාන් ධනුෂ්ක 42, කසුන් ලක්‍ෂාන් 44, විෂාද් රන්දික 37, ළහිරු විමුක්ති 23, ගීත් සංජය 20, හර්ෂ දේවින්ද 43/4, ශානක රොෂාන් 36/2, නිපුන් රන්දික 54/2)

මොරටු මහ විදුහල පළමු ඉනිම කඩුලූ 1 ට 76 (ශනේෂ් චම්පික 22, තිළිණ කනිෂ්ක නොදැවී 36)

 


අදහස් (0)

පානදුර ශ්‍රී සුමංගල පළමු ඉනිම 202 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.