Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට පානදුර රාජකීය විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය වාද්දුව මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
කේරී විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 108
(විරංග යේශාන් 25)
රාජකීය විදුහල - පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී 254
(දනිඳු ලක්ෂාන් 93, ප්‍රසාන් සිල්වා 77, සංදීප කල්හාර 36, මොහොමඞ් අසීෆ් 30/3, විරංග යේශාන් 54/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.