අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ කෝට්ටේ ආනන්දශාස්ත‍්‍රාලය අතර කෝට්ටේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 38 ක ජයක් ලැබීමට සමත් වූහ.
රාජකීය විදුහල ඕවර 49 කදී කඩුලූ 9 ට 164
(මිලාන් ප‍්‍රනාන්දු 26, ජනිත් චාමර 21, ඉෂාර ඩිල්ෂාන් 26, මනෝද්‍ය හේෂාන් 23, තිමිර මල්ෂාන් 25/3)
ආනන්දශාස්ත‍්‍රාලය ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 126
(තිමිර මල්ෂාන් 34, චමින්ද සත්මිණ 22, මනෝද්‍ය හේෂාන් 37/4, ඉමල්ක ප‍්‍රභාෂ්වර 20)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.