අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබමට සමත් වූහ.
පන්නිපිටිය ධර්මපාල විදුහල ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 123
(චානුක පෙරේරා නොදැවී 26, භනුර ප‍්‍රසංජිත් 14/4, විශ්ව සුලාරක 25/2)
පානදුර රාජකීය විදුහල ඕවර 30.2 කදී කඩුලූ 5 ට 125
(සචින් අමන්ද 51, නිලාන් ප‍්‍රනාන්දු නොදැවී 33, චමිදු ලක්‍ෂිත 13/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.