අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ පානදුර රාජකීය විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පානදුරේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල ලකුණු 116 ක පහසු ජයක් ලැබීය.
	
	රාජකීය විදුහල්  ඕවර 50 යේදී කඩුලූ 8 ට 261
	(දුෂාන් මධුසංඛ 32, සසිඳු ජනිත් 22, ෂෙහාන් ඩිල්ෂාන් 42, ඉසුරු මධුෂාන් 39, ප‍්‍රසන්න පුෂ්පකුමාර නොදැවී 47, චමිඳු ගජවිරු 29, කසුන් කරුණාතිලක 39/2)
	විද්‍යාර්ථ විදුහල  ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 145
	(අරෝෂ දිල්තර 28, කෙවින් සත්සර 44, ඉසුරු ප‍්‍රබෝද 27, කලන නවීන් 26/5, දුෂාන් මධුසංඛ 12/2)
	
	- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.