Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර රාජකීය විදුහල ලකුණු 220 කින් ජයගනී

පානදුර රාජකීය විදුහල ලකුණු 220 කින් ජයගනී

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහල  අතර රද්දොළුවේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 220 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

රාජකීය විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 301

(කාවින්ද ඩිල්ෂාන් නොදැවී 110, සුචිර මිරාන් 58, ඉසුරු මධුෂාන් 25, ෂෙහාන් ඩිල්ෂාන් 40, කුෂාන් කවිෂ්ක 54/4, සසංක අභිමාන් 41/3)

ශ්‍රී පඤ්ඤානන්ද විදුහල  ඕවර 36 කදී සියලූ දෙනා දැවී 81

(පැතුම් අකලංක 21, කලන නවීන් 9/5)

- 048

 


අදහස් (0)

පානදුර රාජකීය විදුහල ලකුණු 220 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.