අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුරේදී පැවැති තරගයේදී පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී චන්ද්‍රජෝති විදුහල ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී 123
(සතිජ නවෝද් 39, ජනිත් ලක්‍ෂාන් 22, සමිඳු ගජවිරු 32/2, කලන නවීන් 18/3, දිලින සුදාරක 20/2, එරාන් හංසමාල් 11/2)
රාජකීය විදුහල ඕවර 23.5 කදී කඩුලූ 1 ට 124)
(සුතිර මිරහන් නොදැවී 74, සමි`දු ගජවිරු නොදැවී 20)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.