Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර මහානාමයට ලකුණු 17 ක ජයක්

පානදුර මහානාමයට ලකුණු 17 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පානදුර මහානාම විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර කෝට්ටේදී පැවැති තරගයෙන් මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 17 ක ජයක් ලැබීමට සමත් වූහ.

මහානාම විදුහල  ඕවර 30.4 කදී සියලූ දෙනා දැවී 154
(මහිඳු ප‍්‍රමුදිත් 31, ටිෂාන් අවිෂ්ක 23, එම්. තිමල්ක 22/4,  ඕ. එම්. රුචිත් 20/2)

ජනාධිපති විදුහල  ඕවර 40 කදී සියලූ දෙනා දැවී 137
(කේ. කේ. දිමන්ත 35, බී. කේ. රන්දීල් 26, ටිෂාන් අවිෂ්ක 20/3, යොදේස් ගිහාන් 20/2)

048


අදහස් (0)

පානදුර මහානාමයට ලකුණු 17 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.