Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය 6වැනි ස්ථානයට

පාකිස්තානය 6වැනි ස්ථානයට

editorial - 2019 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 33 වැනි තරගය වූ පාකිස්තානය සහ නවසීලන්තය අතර බර්මිංග්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු 6කින්  ජයගැනීමට සමත් විය.

මේ අනුව පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 6වැනි ස්ථානයට පත්විය.


අදහස් (0)

පාකිස්තානය 6වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.