ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග අවසන් කරමින් පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
නවසීලන්තයේ නේපියර් නුවරදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලූ 6 කින් පරාජය කරමින් කොදෙව් පිල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් ඕවල් පිටියේදී අයර්ලන්ත කණ්ඩායම කඩුලූ 7 කින් පරාජය කළ පාකිස්තානු පිල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මෙම තරග දෙකම අද (15 වැනිදා) පැවැත්විණ.
අර්ධ අවසන් පූර්ව වටයේදී තරග පැවැත්වෙන ආකාරය පහත දැක්වේ.
පළමු වටය අවසානයේදී
|
ප‍්‍රසාද ලකුණු පුවරුව |
|||||||
|
2015.03.15 දා පළමු වටයේ තරග නිමා වීමෙන් පසු |
|||||||
|
‘ඒ’ කාණ්ඩය |
|||||||
|
කණ්ඩායම |
තරග | ජය | පරාජ | සම | වි.නැ | ශු.ල.වේ. | ප්‍ර. ලකුණු |
|
නවසීලන්තය |
6 |
6 |
- |
- |
- |
2'564 |
12'00 |
| ඕස්ට්‍රේලියාව |
6 |
4 |
1 |
- |
1 |
2'257 |
9'00 |
|
ශ්‍රී ලංකාව |
6 |
4 |
2 |
- |
- |
0'371 |
8'00 |
|
බංගලාදේශය |
6 |
3 |
2 |
- |
1 |
0'136 |
7'00 |
|
එංගලන්තය |
6 |
2 |
4 |
- |
- |
-0'753 |
4'00 |
| ඇෆ්ඝනිස්ථානය |
6 |
1 |
5 |
- |
- |
-1'853 |
2'00 |
| ස්කොට්ලන්තය |
6 |
- |
6 |
- |
- |
-2'218 |
- |
|
‘බී’ කාණ්ඩය |
|||||||
|
කණ්ඩායම |
තරග |
ජය |
පරාජ | සම | වි.නැ. | ශු.ල.වේ. | ප්‍ර. ලකුණු |
|
ඉන්දියාව |
6 |
6 |
- |
- |
- |
1'827 |
12'00 |
|
දකුණු අප්‍රිකාව |
6 |
4 |
2 |
- |
- |
1'707 |
8'00 |
|
පාකිස්තානය |
6 |
4 |
2 |
- |
- |
-0'085 |
8'00 |
|
ඉටහිර ඉන්දීය කොදෙව් |
6 |
3 |
3 |
- |
- |
-0'053 |
6'00 |
|
අයර්ලන්තය |
6 |
3 |
3 |
- |
- |
-0'933 |
6'00 |
|
සිම්බාබ්වේ |
6 |
1 |
5 |
- |
- |
-0'527 |
2'00 |
|
එක්සත් අරාබි එමීර් |
6 |
- |
6 |
- |
- |
-2'032 |
- |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.