Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල ‘සී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට ආසියා ජාත්‍යන්තර පාසල පෙරේදා (3) සමත් විය. මෙම තරගය එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඩී.එස් සේනානායක විද්‍යාල ‘සී’ පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 128
(කවීෂ්වර සඳරුවන් 37, මෙමිත සවන් 35, සජන මින්දුල 55/4, සෙනෙරු හිරන්‍ය 35/3, මයිකල් සෙනෙෂ් 09/2 )
ආසියා ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 33.1 දී සියලු දෙනා දැවී ලකුණු 144
(සජන මින්දුල 74, කවීෂ උදුවර 20, කිසර කිත්මිණ 16/4, පූර්ණ සුලක්ෂණ 72/3, කවීෂර සඳරු 30/2 )
ඩී.එස් සේනානායක විද්‍යාල ‘සී’ දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 5කට ලකුණු 108
(සෙනුර හිරන්‍ය 10/3 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.