Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පඥ්ඥානන්දයට පළමු ඉනිමේ ජයක්

පඥ්ඥානන්දයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රද්දොළුව ශ්‍රී පඥ්ඥානන්ද මහ විදුහල සහ කොළඹ ලුම්බිණී විදුහල අතර දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පඥ්ඥානන්ද මහ විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුම්බිණී විදුහලේ යසිරු යුගාන් ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගනිමින් පඥ්ඥානන්ද පිතිකරුවන් පීඩනයට පත් කළේය. 

පඥ්ඥානන්ද මහ විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 96  
(ඉෂෝද්‍ය යසෝධර 29, ෂෙහාන් නිමේෂ 23, යසිරු යුගාන් 36/5, ඉෂාන් පෙරේරා 25/3) 

ලුම්බිණී විදුහල් පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 77  
(හිරුණ නිමේෂ 24, උෂාන් පෙරේරා 22, සිතුම් විමර්ශන 32/4, සුචිර මිහිරාන් 13/2, ඉෂෝද්‍ය යසෝධර 13/2) 

 


අදහස් (0)

පඥ්ඥානන්දයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.