Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිළියන්දල මැදි විදුහල මුල් ඉනිමේ පෙරට

පිළියන්දල මැදි විදුහල මුල් ඉනිමේ පෙරට

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පිළියන්දල මධ්‍ය මහ විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ ඊයේ (23 වැනිදා) දිනය නිමාවන විට පිළියන්දල මධ්‍ය මහ විදුහල කණ්ඩායම තම දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 33 ක් ලබාසිටියේය.

එහිදී පිළියන්දල මධ්‍ය මහ විදුහලේ තරංග අමිලදර සහ වසිත් විමුක්ති කඩුලූ 4 බැගින් දවාලමින් අශෝක විදුහලේ පළමු ඉනිම ලකුණු 103 කට සීමාකිරීමට සමත්වූහ.

පිළියන්දල මධ්‍ය මහ විදුහල පළමු ඉනිම - සියලූදෙනා දැවී 114
(තරංග අමිලදර 32, අංජු කොලියෙඞ් 30, ගීත් කුමාර 23, රංජිත දිසානායක 28/5, මෙහොමඞ් හිල්ෆි 15/3)

අශෝක විදුහල පළමු ඉනිම - සියලූදෙනා දැවී 103
(දීලක චන්ද්‍රසිරි 27, දිෂාන් පොන්නම්පෙරුම 28, දුලිත මනිකමාල් 31, තරංග අමිලදර 25/4, වසිත් විමුක්ති 39/4)

පිළියන්දල මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - කිසිවෙකු නොදැවී 33

036


අදහස් (0)

පිළියන්දල මැදි විදුහල මුල් ඉනිමේ පෙරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.