Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නුගවෙල මැදි විදුහලට කඩුලු 4 ක ජයක්

නුගවෙල මැදි විදුහලට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී තෙල්දෙණිය ජාතික පාසලට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබාගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය කටුගස්තොට රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.


තෙල්දෙණිය ජාතික පාසල - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179
(ශයිනී සේනාරත්න 86, ප්‍රියංගිකා රූපසිංහ 30, ලක්මාලී රාජපක්ෂ 27/2)

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 20.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 180
(මදාරා සමරකෝන් නොදැවී 71, ශයිනී සේනාරත්න 29/2)

 


අදහස් (0)

නුගවෙල මැදි විදුහලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.