Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් ජය ලබති

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ මතුගම ආනන්දශාස්ත‍්‍රාලය අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 9 ක ජයක් ලැබීමට සමත් විය.


මතුගම ආනන්දශාස්ත‍්‍රාලය  ඕවර 37.5 කදී සියලූ දෙනා දැවී 64
(රවිඳු චානක 13, උවින ජයමහ 16/2, මල්ෂ මධුරංග 4/5)

නාලන්දා විදුහල  ඕවර 5.2 කදී කඩුලූ 1 ට 65
(අවිෂ්ක පෙරේරා නොදැවී 42)


අදහස් (0)

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.