Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා මැදි විදුහල පළමු ඉනිම ජයගනී

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම ජයගනී

Nisanka Sandeepani - 2017 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

​මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III​ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය. 

එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සලිඳු මල්මිණ (74) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිෂ්ක ලක්ෂාන් ශාන්ත ෆ්‍රැන්සිස් පළමු ඉනිමේදී ලකුණු 9 කට කඩුලු 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය. 

ශාන්ත ෆ්‍රැන්සිස් විදුහල පළමු ඉනිම - ඕවර 14.3 කදී සියලු දෙනා දැවී 28 
(කවිෂ්ක ලක්ෂාන් 9/5, චාරුක ජනිත් 2/2) 

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 6 දැවී 251 
(සලිඳු මල්මිණ 74, නඳුන් කල්හාර 49, තත්සර නවාංජන 46, බුද්ධි අමරතුංග 47/3, සොහාන් අල්විස් 34/2) 

ශාන්ත ෆ්‍රැන්සිස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලු 6 දැවී 77 
(බුද්ධි අමරතුංග 23, සඳරු පෙරේරා 17, චානක සමීර 19/3, තත්සර නවාංජන 10/2) 


අදහස් (0)

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.