අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කිරිඳිවැල මැදි විදුහල අතර දිවුලපිටය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නාලන්දා මැදි විදුහලේ චානක සමීර ලකුණු 40 කට කඩුලු 5 ක් දවාගත්තේය.
නාලන්දා මැදි විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 215
(ශෂික සමීර 37, දසුන් අචිර 30, ජනිත් මුතුගල 28, කාවින්ද දේෂාන් 27, චාමික පියතිස්ස 37/3, චානුක හේරත් 38/2, පැතුම් ලක්මාල් 46/2)
කිරිඳිවැල මැදි විදුහල - ඕවර 39 කදී සියලු දෙනා දැවී 129
(ඉමල්ෂ සෙනෙලගොඩ 47, මාලිංග ද සිල්වා 20, චානක සමීර 40/5, ජනිත් මුතුගල 19/3, කාවින්ද දේෂාන් 25/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.