අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය අතර කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 15න් පහළ I වැනි කොටසේ තරගයෙන් ධර්මාශෝක විදුහල ලකුණු 64ක ජයක් ලැබීය.
ධර්මාශෝක විද්‍යාලය ඕවර 50කදී කඩුලූ 9ට 255
(දිනුක දිල්ෂාන් 53, රවිදු ද සිල්වා 47, කවිඳු නදීෂාන් 33, රවිඳු මිලාන් 40/4, දිලූම් සුධාර 24/3)
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය ඕවර 42.4කදී සියලූ දෙනාම දැවී 191
(රන්දික රුක්ෂාන් 40, අශේන් කවිඳු 25, දිලූම් සුධාර 24, දුලීෂ ගගන 18/2, කවිඳු නදීෂාන් 28/2, දිනුක දිල්ෂාන් 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.