Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ හලාවත ආනන්ද මධ්‍ය මහ විදුහල අතර හලාවත නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල සමත් විය.
එහිදී ශ්‍රී ධර්මාලෝක විදුහලේ දිනෙත් තාරක නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් සහ ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ආනන්ද මධ්‍ය මහ විදුහල පළමු ඉනිම - ඕවර 42 කදී සියලු දෙනා දැවී 102
(එස්. සුලෝචන 49, එස්. ඩී. එස්. හිරුෂාන් 16, දිනෙත් තාරක 28/4, මනිල්ක කෙෂාන් 4/2)
ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 9 ක් දැවී 191
(දිනෙත් තාරක නොදැවී 40, රුසිරු රන්දුනු 30, මනිල්ක කෙෂාන් 26, අනික නිලුමින්ද 16, ආර්. පී. එස්. තාරක 44/5, එච්. එම්. එන්. විමුක්ති 38/3)
ආනන්ද මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 19 කදී කිසිවකු නොදැවී 28
(එස්. එම්. එන්. ප්‍රභාත් නොදැවී 14)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.