කැලණිය ශ්‍රී ධර්මලෝක විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර හේනෙගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් මුල් ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මලෝක විදුහල සමත් විය.
එහිදී හේනෙගම මැදි විදුහලේ මිතිල විශ්වජිත් ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී ධර්මලෝක විදුහල පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 136
(උදිත ෂෙහාන් 44, නදීව් මංචනායක 36, මිතිල විශ්වජිත් 16/5, ජනිත උදාන 15/2)
හේනෙගම මැදි විදුහල පළමු ඉනිම - ඕවර 20.2 කදී සියලු දෙනා දැවී 83
(කමිඳු ප්‍රමෝද් 14, නදීව් මංචනායක 19/4, ශානුක බාලසූරිය 8/3)
ශ්‍රී ධර්මලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 69
(ලිමාල් පේසර 22, බොදුනු ජනෝදිත් නොදැවී 18, රන්දීප අරෝෂ 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.