Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාලෝක විදුහල පළමු ඉනිම ජයගනියි

ධර්මාලෝක විදුහල පළමු ඉනිම ජයගනියි

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව එම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී පසිඳු බොතේජු (76) සහ හසිඳු පියුමාල් (65) ධර්මාලෝක විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර හරිත් හර්ෂණ (55) සහ ආකාෂ් වටගල (නොදැවී 55) තර්ස්ටන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 56 කදී සියලු දෙනා දැවී 181
(ලුවින් ලිත්මල් 22, හරිත් හර්ෂණ 55, ආකාෂ් වටගල නොදැවී 55, මිනූෂ බණ්ඩාරතිලක 18, සහන් සංදීප 34/4)

ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 252
(පසිඳු බොතේජූ 76, හසිඳු පියුමාල් 65, දිනෙත් තාරක 25, රුසිරු රන්දුනු 23, අනික නිලුමින්ද 19, සහන් සංදීප 15, පියුමික සෙනෙවිරත්න 62/4, හරිත් හර්ෂණ 83/4)


- 036

 


අදහස් (0)

ධර්මාලෝක විදුහල පළමු ඉනිම ජයගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.