Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර සූරියවැවදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.
ධර්මාලෝක විදුහලේ සමිත රංග ලකුණු 15 කට කඩුලූ 4 ක් දවාගනිමින් සහ නොදැවී ලකුණු 19 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.
රේවත විදුහල - ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 109
(පහන් මධුවන්ත 26, සමිත රංග 15/4, තිවංක කැකුලේවල 8/2)
ධර්මාලෝක විදුහල - ඕවර 21.1 කදී කඩුලූ 4 ක් දැවී 113
(හිමල්ක ඉඳුරංග 29, සමිත රංග නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.