Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ධර්මරාජ විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ධර්මරාජ විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
ධර්මරාජ විදුහලේ ෂෙහාන් විතාරන, ශතකයක් (100) ලබාගත් අතර එම විදුහලේම රුචිර පුපුලේවත්ත නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් සහ ලකුණු 80 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ධර්මරාජ විදුහල පළමු ඉනිම - ඕවර 85.1 කදී සියලූ දෙනා දැවී 319
(ෂෙහාන් විතාරන 100, වෙනුක ගලහිටියාව 92, රුචිර පුපුලේවත්ත 35, අමිල රෝෂිත 53/2, ශවාන් ප‍්‍රභාෂ් 59/2, කවිඳු මධුක 68/2)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 93.1 කදී සියලූ දෙනා දැවී 242
(අසිර වගීෂ 87, ශාලිත් හිමල්ෂ 69, ශවාන් ප‍්‍රභාෂ් 42, රුචිර පුපුලේවත්ත 80/5, වෙනුක ගලහිටියාව 72/4)
ධර්මරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 18 කදී කඩුල්ලක් දැවී 127
(රුචිර පුපුලේවත්ත නොදැවී 63, භවන්ත උදන්ගමුව 40)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.