Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධම්මානන්දයට ඉනිමක ජයක්

ධම්මානන්දයට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාද්දුව, මොරොන්තුඩුව ධම්මානන්ද විදුහල  සහ කළුතර මුස්ලිම් විදුහල අතර පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයේදී මොරොන්තුඩුව ධම්මානන්ද විදුහල ඉනිමකින් සහ ලකුණු 65 කින් ජය ගැනීමට සමත් විය. තරගය කළුතර නගර සභා ක‍්‍රීඩාගංණයේ පැවැත්විණ.

ධම්මානන්ද විදුහලේ පාදඟ පන්දු යවන තමිඳු නිවර්ථන විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 5 කට කඩුලූ 7 ක් සහ ලකුණු 25 කට කඩුලූ 12 ක් දවා ගැනීමට සමත් විය. තමිඳු ලකුණු 83 ක් රැස්කිරීමට ද සමත් විය.

ධම්මානන්ද විදුහල පළමු ඉනිම 151
(තමිඳු නිවර්ථන 83, මොහොමඞ් අෂීෂ් 17/3)

කළුතර මුස්ලිම් විදුහල පළමු ඉනිම 61
(තමිඳු නිවර්ථන 20/5, ප‍්‍රමෝද් උදාර 15/3)

කළුතර මුස්ලිම් විදුහල දෙවැනි ඉනිම 25
(තමිඳු නිවර්ථන 5/7)

 


අදහස් (0)

ධම්මානන්දයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.