අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ ක‍්‍රිකට් තරගය දෙවිදුහලේම ලකුණු සම වීමෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්විණි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම සියලූ දෙනාම දැවී 99
(ලහිරු ප‍්‍රසංග 34, ධනුක ද සිල්වා 19; මලිදු සම්පත් 50/3, චරිත් දුෂාන්ත 3/6)
තිස්ස විද්‍යාලය - පළමු ඉනිම සියලූ දෙනාම දැවී 199
(නවීන් සිල්වා 56, මලිදු සම්පත් 34, සංඛ චතුරංග 49, හිමාෂ සචින් 30; චතුර ප‍්‍රනාන්දු 36/2, සකුන් කාංචන 22/2, ලහිරු ප‍්‍රසංග 39/2)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම 257
(අමිදු මෙන්ඩිස් 74, සකුන් කාංචන 35, ඉමේෂ් උදයංග 23, ලහිරු ප‍්‍රසංග 20, චතුර මිලාන් 24, මහේෂ් සංජීව නොදැවී 19, නිමේෂ් මෙන්ඩිස් 19)
තිස්ස විද්‍යාලය - දෙවැනි ඉනිම සියලූ දෙනාම දැවී 157
(නවීන් සිල්වා 50, රුමේෂ් මධුෂාන් 33, එම්. රවිශාන් 32; සකුන් කාංචන 44/4, මහේෂ් සංජීව, 24/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.