Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජ විදුහලට මුල් ඉනිමේ ජය

දේවපතිරාජ විදුහලට මුල් ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ කළුතර විද්‍යාලය අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබා ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළුතර විද්‍යාලයේ චානුක ලක්ෂාන් ලකුණු 77 කට කඩුලු 10 ක් දවා ගත්තේය.  


දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලු දෙනා දැවී 124
(සුදීර වීරරත්න 39, සසිඳු සත්සර 29, චානුක ලක්ෂාන් 34/8)

කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 106
(ඩෙහාන් ජයතිලක 22, කවිඳු ජයවික්‍රම 20, චාමික සඳරුවන් 27/4, රවීන් යසස් 32/4, පැතුම් මධුසංක 01/2)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 56.2 කදී සියලු දෙනා දැවී 222
(තිසර ඩිල්ෂාන් 53, නිමේෂ් චතුරංග 45, අවිෂ්ක චේනුක 30, රවීන් යසස් 23, සසිඳු සත්සර 22, අවිෂ්ක ලක්ෂාන් 78/3, කවිඳු ගයාෂාන් 26/2, චානුක ලක්ෂාන් 43/2)

කළුතර විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 8 ක් දැවී 172
(කවිඳු ගයාෂාන් 41, අවිෂ්ක ලක්ෂාන් නොදැවී 46, චානුක ලක්ෂාන් නොදැවී 25, පැතුම් මධුසංක 46/3, රවීන් යසස් 30/2, තිසර දිල්ෂාන් 24/2)


- 036

 


අදහස් (0)

දේවපතිරාජ විදුහලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.