Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර රත්ගමදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් දේවපතිරාජ ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ. මෙම තරගයේදී දේවපතිරාජ විද්‍යාලයේ සසිදු සත්සර (33/5) සහ කසුන් ළහිරු (44/5) කඩුලූ පහ බැගින් දවා ගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වුහ.
වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම ඕවර 41 කදී 145
(ෂමෝද් ඇතුලත්මුදලි 34, තිළිණ පෙරේරා 30, හේලිත බඹරැුන්ද 19, ජේසන් ද සිල්වා 18, දිනේන්ද්‍ර කස්තුරිආරච්චි 15, සසිදු සත්සර 33/5, උමේෂ් කසුන් 29/2, තිසර ඩිල්ෂාන් 43/2)
දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිම ඕවර 54 කදී 181
(ප‍්‍රසන්න කරුණාවංශ 44, පැතුම් මධුෂංක 43, නිලංක රුක්ෂිත 37, සුධීර වීරරත්න 18, ඇන්ඩෘ පාරිස් 2/5, සෙනිත් වික‍්‍රමනායක 38/3)
වෙස්ලි විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 51.5 කදී කඩුලූ 9 ට 205
(තිළිණ පෙරේරා 88, ජේසන් සිල්වා 39, ඇන්ඩෘ පාරිස් 38, කසුන් ළහිරු 44/5, සසිදු සත්සර 43/2)
දේවපතිරාජ විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 33.3 කදී කඩුලූ 5 ට 173
(උමේෂ් කසුන් 75, පැතුම් මධුෂංක 39, රවීන් යසස් 19, හේලිත බඹරැුන්ද 32/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.