අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවර පොලිස් කි‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත්විය.
තරගය නතර කරන විට ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි විද්‍යාර්ථ විදුහල, කඩුලූ 6 ක් දැවී ලකුණු 143 ක් ලබා සිටියේය.
දේවපතිරාජ විදුහල වෙනුවෙන් ප‍්‍රසන්න කරුණාවංශ, ලකුණු 52 කට කඩුලූ 8 ක් දවාගත් අතර විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් චානක රත්නායක, ලකුණු 92 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 264
(සසිඳු සත්සර 50, ප‍්‍රසන්න කරුණාවංශ 43, අෂේන් කාංචක 40, නිලංක රුක්ෂිත 29, උමේෂ් කසුන් 27, අවිෂ්ක චේනුක 27, තිසර දිල්ෂාන් 17, චානක රත්නායක 92/5, භවන්ත බණ්ඩාර 61/3, නිමේෂ් සේනානායක 36/2)
විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 158
(නාමල් පෙරේරා 56, චානක චතුරංග 22, දයාන් දිසානායක 16, ක‍්‍රිෂාන්ත ජයසූරිය 16, රවිෂ්ක උපනන්ද 14, ප‍්‍රසන්න කරුණාවංශ 27/6, රවීන් යසස් 37/2)
විද්‍යාර්ථ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 6 ක් දැවී 143
(ක‍්‍රිෂාන්ත ජයසූරිය 63, නිමේෂ් සෙනාන් 20, චානක රත්නායක 17, නාමල් පෙරේරා 17, ප‍්‍රසන්න කරුණාවංශ 25/2, සසිඳු සත්සර 36/2, රවීන් යසස් 68/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.