Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජට පළමු ඉනිමේ ජයක්

දේවපතිරාජට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර අම්බලන්ගොඩදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹා ගිය පී. ද එස්. කුලරත්න විදුහල, තරගය නිමා වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය.

දේවපතිරාජ විදුහල වෙනුවෙන් ඉනිම දෙකේදීම අර්ධ ශතක (නොදැවී 57 සහ 78) ලබාගැනීමට ප‍්‍රසන්න කරුණාවංශ සමත් විය.

දේවපතිරාජ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 177
(රමිඳු නිකේෂල 79, ප‍්‍රසන්න කරුණාවංශ නොදැවී 57, මලීෂ හර්ෂජීව 41/4, ටී. ඞී. කනිෂ්ක 18/3)

පී. ද එස්. කුලරත්න විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 135
(සචින් අවිෂ්ක 51, භානුක ප‍්‍රමුදිත 20, පැතුම් මධුසංක 22/3, රවීන් යසස් 36/3, නිමේෂ් චතුරංග 16/2)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 9 ක් දැවී 228
(ප‍්‍රසන්න කරුණාවංශ 78, රවීන් යසස් 48, රමිඳු නිකේෂල 46, කසුන් තාරක 78/3, මලීෂ හර්ෂජීව 56/2, ප‍්‍රභාත් සමීර 23/3)

පී. ද එස්. කුලරත්න විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 90
(ප‍්‍රභාත් සමීර 31, මලීෂ හර්ෂජීව නොදැවී 23, රවීන් යසස් 35/2)

036


අදහස් (0)

දේවපතිරාජට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.