Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙබරවැව ජාතික පාසල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර දෙබරවැවදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට දෙබරවැව ජාතික පාසල සමත් විය.
ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගැනීමට දෙබරවැව ජාතික පාසලේ ෂෙහාන් මලින්ද (94 සහ නොදැවී 71) සමත් වූ අතර දේෂාන් ජයසිංහ 36 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 174
(ෂෙහාන් මලින්ද 94, කවිඳු ප්‍රමෝද් 21, දේෂාන් ජයසිංහ 22/2, සඳරුවන් ධර්මරත්න 42/2)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 129
(මොහොමඞ් අම්ජා 67, මොහොමඞ් අබ්සර් නොදැවී 16, චතුර ගයනාත් 09/6, ඉෂාන් ඉඳුනිල් 04/2)
දෙබරවැව ජාතික පාසල දෙවැනි ඉනිම - ඕවර 55.5 කදී කඩුලු 9 ක් දැවී 149
(ෂෙහාන් මලින්ද නොදැවී 71, දේෂාන් ජයසිංහ 14/6)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 89
(නිපුන් අශෝක් නොදැවී 29)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.