රත්ගම දේවපතිරාජ විදුහල් නායක රමිඳු නිකේෂලගේ (126) දක්ෂ පිතිහරඹය නිසා දෙබරවැව ජාතික පාසලට එරෙහිව දෙබරවැව ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් දෙබරවැව ජාතික පාසල් ක‍්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් හිමිකරගත්හ.
රමිඳු නිකේෂල සහ රවින් යසස් (51) එක්ව පන්දු 243 කදී 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 165 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
රත්ගම දේවපතිරාජ විදුහල - ඕවර 74 කදී සියලූ දෙනා දැවී 285
(රමිඳු නිකේෂල 126, රවින් යසස් 51, අෂේන් කංචක 35, චතුර ජයනාත් 25/3, සහන් චාමික 43/2, දිනිඳු සචින්තන 45/2, උදිත් මධුෂාන් (97/2)
දෙබරවැව ජාතික පාසල - ඕවර 84.3 කදී 324
(සචිත‍්‍ර හේමනායක 73, උදිත මධුෂාන් 70, දර්ශන ලක්මාල් 50, උෂාන් ඉඳුනිල් 23, රවීන් යසස් 143/6, ප‍්‍රසන්න කරුණාවංශ 61/2)
රත්ගම දේවපතිරාජ විදුහල - දෙවැනි ඉනිම ඕවර 41 කදී කඩුලූ 5 ට 177
(ප‍්‍රසන්න කරුණාවංශ 54, උමේෂ් කසුන් 32, රවින් යසස් නොදැවී 27, රමිඳු නිකේෂල 19, තිසර දිල්ෂාන් 18, උදිත් මධුෂාන් 38/2)
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.