Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ දකුණ අපි‍්‍රකාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස්ගේ උඩපන්දුවක් රැකගත්තේ යයි කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ රකින්නා වන නිරෝෂන් දික්වැල්ලට අවවාද කර දඩ නියම කර තිබේ.
ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණයේදී අදාළ චෝදනාවට වරද පිළිගත් දික්වැල්ල තරගයේ තීරකවරයා වන ජෙෆ් ක්‍රෝ මහතා විසින් දෙන ලද දඬුවම පිළිගෙන තිබේ.
දික්වැල්ල විසින් කරන ලද වරද වන්නේ බිම වැදී ගිය පන්දුවක් රැුකගෙන එය උඩපන්දුවක් ලෙස හැගවෙන පරිදි ගුවනට විසිකිරීමයි. මින් ඉදිරියේදී එවන් සැක සහිත උඩපන්දුවක් රැුකගන්නා ලද අවස්ථාවදී ඒ බව දැනුම් දියු යුතු බවද තරග තීරකවරයා විසින් දික්වැල්ලට අවවාද කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.