Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිනේෂ් මහාබෝධි විදුහලේ ජය තහවුරු කරයි

දිනේෂ් මහාබෝධි විදුහලේ ජය තහවුරු කරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ  ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවති තරගයකදී, කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 46ක විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ මහාබෝධි විද්‍යාලය පෙරේදා (5) සමත් විය. මෙම තරගය කැළණිය සීලරතන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහාබෝධි විද්‍යාලයේ දිනේෂ් කුමාර  එක් ලකුණකට කඩුලු 6ක් බිඳ හෙළමින් ඉහළ දක්ෂතා දැක්වීය.

 

සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාල පළමු ඉනිම - ඕවර 22.5 කදී සියලු දෙනා දැවී ලකුණු 32
(හෂාන් තීක්ෂණ 23, දිනේෂ් කුමාර 01/6 )

මහාබෝධි විද්‍යාල පළමු ඉනිම - ඕවර 19 කදී එක් කඩුල්ලකට ලකුණු 163
(දොන් නදීෂාන් නොදැවී 73, මොහොමඞ් සෆ්රාන් නොදැවී 61 )

සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී ලකුණු 86
(දනුෂ්ක 40, රුසිරු ප්‍රමෝද්‍ය 20, ස්ටීවන් විසල් 15/4 )

 


අදහස් (0)

දිනේෂ් මහාබෝධි විදුහලේ ජය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.