Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෝමසුවන්ට ලකුණු 15 ක ජයක්

තෝමසුවන්ට ලකුණු 15 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

කැලණිය ගුරුකුල විදුහලට එරෙහිව ගල්කිස්සේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කරගනිමින් සාන්ත තෝමස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ගුරුකුල විදුහල් කණ්ඩායමට  ඕවර 18.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 119 ක් පමණි.


සාන්ත තෝමස් විදුහල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී 134
(සචිත ජයතිලක 47, යොහාන් මෙන්ඩිස් 32, දිලේන්ද්‍ර ගුණතිලක 13, ජයමාල් වන්නිආරච්චි 36/4, මලිඳු විඳුරංග 21/2, තරිඳු තාරක 25/2)

ගුරුකුල විදුහල - ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 119
(ලසිඳු අරෝෂ 61, සචිත ජයතිලක 15/3, සිතාර හපුහින්න 13/2, ශෙනෝන් ප‍්‍රනාන්දු 32/2)

 


අදහස් (0)

තෝමසුවන්ට ලකුණු 15 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.