Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආර්.පිරීස්, ටී.පර්සිවෙල් සහ වී.නෙතුමාල් කඩුලු 5 බැගින් දවාගනිමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
වෙස්ලි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 13.5 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(ශෙනාල් දංගල්ල නොදැවී 28, ආර්.පිරීස් 29/5, ටී.පර්සිවෙල් 56/5)
ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 224
(බී.බණ්ඩාර 69, කේ.සේනාධීර නොදැවී 43, ආර්.පිරීස් නොදැවී 28, ඒ.සේනාධීර 25, රාහුල් ගුණසේකර 34/2, ආකාශ් ඩාවුඞ් 38/2, මොහොමඞ් අයිබදුල්ලා 44/2)
වෙස්ලි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(මුවින් සුබසිංහ 40, තිසුරක අක්මීමන 29, වී.නෙතුමාල් 34/5, කේ.සේනාධීර 3542, ටී.පර්සිවෙල් 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.